පොලීසියේ දෙදෙනෙකුට ගල් ප්‍රහාරයක් | දිනමිණ

පොලීසියේ දෙදෙනෙකුට ගල් ප්‍රහාරයක්

අරලගංවිල පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකුට රත්මල්කණ්ඩිය ප්‍රදේශයේදී ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒ වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදීයි.

සැකකරු පසුව ඔහු පළා ගොස් ඇති අති අතර තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇත.

අරලගංවිල පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා ඇති බවයි.


නව අදහස දක්වන්න

Or log in with...