පුටින්ගේ නව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය: | දිනමිණ

පුටින්ගේ නව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය:

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ නව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයන් 839 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මොස්කව්, ශාන්ත පිටස්බර්ග් ඇතුළු නගර 80 ක පමණ ක්‍රියාත්මක වූ විරෝධතා අතර තුර එරට පොලිස් කැරලි මර්දන කණ්ඩායම් සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇති විය. මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ නීති විරෝධි රැස්වීමක් සංවිධානය කිරීමේ චෝදනා යටතේ දැනට සිරගත කර සිටින එරට විපක්ෂ නායක ඇලෙක්සි නවෙල්නිගේ ආධාරකරුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

නව අදහස දක්වන්න