අභාවයන් | දිනමිණ

අභාවයන්

ඇග්නස් අමරතුංග මහත්මිය - රාගම,​ හීන්කෙන්ද,​ අංක 436,​ “නවාතැන” නිවසේ පදිංචිව සිටි නැසීගිය එස්.කේ.ඩී. පිලිප් මහතාගේ ආදරණීය බිරිඳ වූද,​ කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ෆ්‍රෑන්ක් නිරංජන් සහ කොටහේන යහපත් එඬේරා කන්‍යාරාමයේ ආචාරිණී මාලනී රණසිංහ යන අයගේ ආදරණීය මෑණියන් වූද,​ රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය කල්‍යාණි එදිරිසිංහ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හේමන්ත රණසිංහ යන අයගේ ආදරණීය නැන්දණිය වූද,​ විශ්‍රාමලත් පාඨශාලාචාරිනී ඇග්නස් අමරතුංග මහත්මිය සවර්ගස්ථ විය. ඒ පිළිබඳ අවසන් කටයුතු 13 වන බ්‍රහස්පතින්දා සවස 3.30 ට කුරුකුලාව රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කරන බව සංවේගයෙන් දැනුම් දෙමු.
104225

 

නව අදහස දක්වන්න