ගිරිහඬුසෑ පුදබිමට ජලය සහ විදුලිය | දිනමිණ

ගිරිහඬුසෑ පුදබිමට ජලය සහ විදුලිය

ත්‍රිකුණාමළය තිරියාය ගිරිහඬුසෑය පූජා භූමියට විශාල අඩුපාඩුවක්ව පැවැති ජලය සහ සූර්ය කෝෂ විදුලිය ලබාදීමේ මහඟු පුණ්‍ය කටයුත්ත කථානායක ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම , නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා යන මහත්වරු සහභාගි වූහ.

ව්‍යාපෘතින් විවෘත කිරීමෙන් අනතුරුව කථානායක තුමා ඇතිළු මැති ඇමති පිරිස පිරිසිදු ජලය පානය කළහ.

සටහන සහ ඡායාරූපය කන්තලේ සමූහ

සුමිත්‍රා කුමාරිහාමි

 


නව අදහස දක්වන්න

Or log in with...