පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් | දිනමිණ

පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක්

අන්තරායකාරී ඖෂධ පාලක මණ්ඩලයේ අනුග්‍රාහයෙන් ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව පසුගියදා මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් පස්සර මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී සංවිධාන කොට තිබිණ. පස්සර සමාජ සේවා නිලධාරිනී ජයන්ති දිසානායක මහත්මිය විසින් සංවිධාන කරන ලද එහිදී ඖෂධ පාලක මණ්ඩලයේ මත්ද්‍රව්‍ය, අධ්‍යාපන හා තොරතුරු සහකාර සුපුන් උදාන මහතා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කළ අයුරුයි මේ.

ඡායාරූපය - පස්සර සමූහ උබයරත්න වනසිංහ

නව අදහස දක්වන්න