සංක්‍රමණික යාත්‍රාවක් ගිලී 100ක් මරුට | දිනමිණ

සංක්‍රමණික යාත්‍රාවක් ගිලී 100ක් මරුට

ලිබියානු මුහුදු සීමාවේදි සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 100 කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

දින කිහිපයකට පෙර සිදුවූ මෙම අනතුරෙන් එම යාත්‍රාවේ ගමන් ගත් තවත් 276 දෙනෙකු දිවි ගලවා ගත්තහ.

ඔවුන් මේ වන විට ලිබියාවේ - කෝම්ස් නගරයේ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා ඇත.

නව අදහස දක්වන්න