පාගමනක් නිසා පුරහල අවට දැඩි තදබදයක් | දිනමිණ

පාගමනක් නිසා පුරහල අවට දැඩි තදබදයක්

සරසවි සිසුන්ගේ පාගමනක් නිසා පුරහල අවට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නව අදහස දක්වන්න