අගමැති යළි දිවයිනට | දිනමිණ

අගමැති යළි දිවයිනට

ආසියානු රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සදහා වියට්නාමයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13)රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ. 
 
මෙම සංචාරය තුළදී රාජ්‍ය නායකයින් ඇතුළු ඉහළ පෙළේ විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිප දෙනෙකු සමගම අග්‍රාමාත්‍යවරයා ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලදි. කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා සහ දකුණු කොරියා විදේශ ඇමතිවරිය ද ඒ අතර වේ.

නව අදහස දක්වන්න

Or log in with...