රබර් කර්මාන්ත ශාලාවක පිපිරීමක් – 05කට තුවාල | දිනමිණ

රබර් කර්මාන්ත ශාලාවක පිපිරීමක් – 05කට තුවාල

හොරණ පෝරුව දණ්ඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක රසායන ද්‍රව්‍ය අංඩගු ටැංකියක් පිපිරීමෙන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.
 
ඔවුන් හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව සදහන් ය.
 
තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තාවේ. ඉංගිරිය පොලිසිය මේ පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වනු ලැබේ.

නව අදහස දක්වන්න