පළමු විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධන 112වැනි ජන්ම දින සැමරුම අනිද්දා | දිනමිණ

පළමු විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධන 112වැනි ජන්ම දින සැමරුම අනිද්දා

මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 112 වැනි ජන්ම දින සැමරුම මේ 17 දා පෙරවරු 9.30ට පිටකෝට්ටේ ජාතික සේවා සංගම් මූලස්ථානයේ දී පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් , අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා, මැති ඇමැතිවරුන් ඇතුළු විශේෂ ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්වෙන අතර එක්සත් ජාතික පක්ෂයට ලැදි හා ජාතික සේවක සංගමයේ සාමාජිකයන්ට මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිනාල් ද මැල් මහතා ආරාධනා කරයි.


නව අදහස දක්වන්න