ව්‍යවස්ථාදායක සභාවට නව නියෝජිතයෙක් | දිනමිණ

ව්‍යවස්ථාදායක සභාවට නව නියෝජිතයෙක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජික⁣යෙකුවන අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ නිල කාලය අවසන් වීම හේතුවෙන්, එම සාමාජිකත්වය සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මහින්ද සමරසිංහගේ නම නිර්දේශ කර ඇති බව වාර්තාවේ.

 

නව අදහස දක්වන්න