මරණ දණ්ඩනය හිමි වූ සිරකරුවෙක් ගෙල වැලලාගනී | දිනමිණ

මරණ දණ්ඩනය හිමි වූ සිරකරුවෙක් ගෙල වැලලාගනී

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි මරණීය දණ්ඩනය හිමිව අභියාචනා ලබා සිටි සිරකරුවෙකු ගෙල වැලලාගෙන මිය ගොස් ඇත. 
 
ඊයේ(18) පෙරවරුවේ මෙම සිද්ධිය සිදුව ඇතැයි වාර්තා වේ.
 
වයස අවුරුදු 45ත් 50ත් අතරවන අයෙකු මෙලෙස මිය ගොස් සිටියදී හමුව තිබේ. 
 
බන්ධනාගාරයේ වැසිකිලියේ දී ඔහු ගෙල වැලලාගෙන මිය ගොස් ඇතැයි සදහන් වේ.  

නව අදහස දක්වන්න