බන්ධනාගාර රැඳවියන් පිරිසක් උපවාසයක | දිනමිණ

බන්ධනාගාර රැඳවියන් පිරිසක් උපවාසයක

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසක් ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ, රැඳවියන් 08 දෙනෙකු උපවාසයට එක්ව සිටින බව ය.

තමන්ට එරෙහිව නඩු කටයුතු කඩනමින් කරන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 


නව අදහස දක්වන්න