මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් අත්අඩංගුවට | දිනමිණ

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් අත්අඩංගුවට

මැලේසියාවේ හිටපු අග්‍රාමත්‍ය නජීබ් රසාක්ව මැලේසියා දුෂණ විරෝධී කොමිසම විසින් ඊයේ(19) පස්වරුවේ අත්අංඩංගුවට ගෙන ඇත.
 
අග්‍රාමාත්‍යවරයාව සිටියදී සිදු කලැයි පැවසෙන රාජ්‍ය අරමුදලේ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙසේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ මුදල රසාක්ගේ පෞද්ගලික බැංකු ගිණුමක් වෙත යොමු කර ඇති බව සදහන් ය. 
 
ඔහු අද (20) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වේ.

නව අදහස දක්වන්න