අභාවයන් | දිනමිණ

අභාවයන්

මාරවිල සුරාබදු ස්ථානයේ සේවයේ නියුතු සුරාබදු පරීක්ෂක ඩබ්ලිව්. කේ. අශෝක සෝමලාල් ශාන්ත වල්පොල මහතා - නයනා කාන්ති ගමගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද හිරාන් අසංක වල්පොල (HSBC බැංකුව,​ රාජගිරිය) සහ විමංශි වන්දනා වල්පොල (ගුරු මීගමුව දකුණ ජාත්‍යන්තර පාසල,​ නිට්ටඹුව ශාඛාව) ආදරණීය පියාණන් වූද,​ ශාන්ත වල්පොල (නැසීගිය) ආනන්ද වල්පොල (නැසීගිය),​ රේණුකා වල්පොල,​ මාලා ශාන්ති වල්පොල (රත්නාවලී බා. වි.) යන අයගේ දයාබර සොහොයුරා වූද,​ චන්ද්‍රා දිසානායක මහත්මියගේ ආදරණීය බෑණනුවන් වූද,​ උපාලි පෙරේරා,​ තිමිර පෙරේරා යන අයගේ ආදරණීය මස්සිනා වූද,​ හදිසියේ අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දෙමු. අවසන් කටයුතු 2018.09.22 වෙනි සෙනසුරාදා දින මාදෙල්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. මෙයට,​ සංවේගයට පත් භාර්යාව හා දරු දෙදෙනා.
107874

 

නව අදහස දක්වන්න