Colombo City Center විවෘත වෙයි | දිනමිණ

Colombo City Center විවෘත වෙයි

කොළඹ 2, ජේම්ස් පීරිස් මාවතේ අලුතින් ආරම්භ වූ Colombo City Center වෙළෙඳ සාප්පු සංකීර්ණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (19) දින විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අැමැති ජෝන් අමරතුංග Colombo City Center හි අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.

ඡායාරූප - හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න