නව ව්‍යවස්ථා කමිටු වාර්තාවට සියලු පක්ෂවල සහාය දෙන්න | දිනමිණ

නව ව්‍යවස්ථා කමිටු වාර්තාවට සියලු පක්ෂවල සහාය දෙන්න

ස්වර්ණා විජේකෝන්
සන්ධ්‍යා කරුණාරත්න

නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාවට සහාය පළ කරන ලෙස සියලු පක්ෂවලින් ඉල්ලා සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහත පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) ප්‍රකාශ කළේය.

නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ විශේෂඥ වාර්තාව ළඟදීම ඉදිරිපත් කිරීමට නියමිත බවත් එයට සහාය දැක්වීම අභාවප්‍රාප්ත මංගල මුණසිංහ මහතාට සිදුකරන කෘතගුණ දැක්වීමක් බවත් අගමැතිවරයා සඳහන් කළේය.

මංගල මුණසිංහ මහතා ඉටු කළ සේවාව ඇගයීමට ලක්කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනවාර්ගික අර්බුදයට විසඳුම් ලබාදීම වෙනුවෙන් මුණසිංහ මහතා දැරූ උත්සාහය ඇගයීමට ලක් කළේය.

නව අදහස දක්වන්න