වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මරු දකී | දිනමිණ

වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මරු දකී

තංගල්ල , වාඩිගල ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු , සිදුකළ වෙඩි තැබීමකින් 42 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මරණයට පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන තංගල්ල පොලිසිය මගින් ක්‍රියාත්මකයි.


නව අදහස දක්වන්න