අභාවයන් | දිනමිණ

අභාවයන්

කොළඹ ලුම්බිණි විද්‍යාලයේ විශ්‍රාමික ගුරු ගීතාංජලී සුසිලා අතුකෝරල (සමරවීර) - ශෝකයට පත් දයාබර ස්වාමිපුරුෂයා ආනන්ද අතුකෝරල,​ දියණිය සෙමිතා,​ බෑණා අතුල අබේසේකර,​ මුණුපුරා මන්ත මිණිපිරිය ඉසිනි,​ සහෝදරියන් මානෙල්,​ අයිරාංගනී,​ ඉන්ද්‍රානි සහ සොහොයුරා නිහාල්. දේහය ජයරත්න රෙස්පෙක්ට් හෝම් (නො. 483,​ බෞද්ධාලෝක මාවත,​ බොරැල්ල) හි තැන්පත් කර තිබෙන අතර,​ අවසන් කටයුතු 24 වන සඳුදා සවස 3.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කරනු ලැබේ.109557

 

නව අදහස දක්වන්න