ගම්පෙරළියෙන් ලේනබටුව මාර්ගයේ වැඩ අරඹයි | දිනමිණ

ගම්පෙරළියෙන් ලේනබටුව මාර්ගයේ වැඩ අරඹයි

ගමට කඩිනම් සංවර්ධනය සඳහා ගම්පෙරළිය වැඩසටහන යටතේ ගම්උදාව - ලේනබටුව මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු පසුගිය දා (20) සුබ මොහොතින් ආරම්භ කෙරිණ. මේ මාර්ග සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 100ක් රජය මගින් වැය කෙරෙනු ඇත. කඹුරුපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හා දකුණු පළාත් සභා මන්ත්‍රී බී. ජී. චන්දන ප්‍රියන්ත මහතා විසින් මේ ව්‍යාපෘතිය ආරම්භ කළේය.

අකුරැස්ස මධ්‍යම විශේෂ විජිත සල්ගාදු 

 

නව අදහස දක්වන්න