ඉගල්කන්ද නව විදුලි යෝජනා ක්‍රමය ජනතා අයිතියට | දිනමිණ

ඉගල්කන්ද නව විදුලි යෝජනා ක්‍රමය ජනතා අයිතියට

ඇල්පිටිය, බටුවන්හේන, ඉගල්කන්ද නව විදුලි යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කිරීම පසුගිය දා ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. ඉගල්කන්ද නිවාස ව්‍යාපෘතියේ නව නිවාස 25කට මෙයින් විදුලිය සැපයෙන අතර, මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 28කි.

ඡායාරූපය ඇල්පිටිය විශේෂ ඩී. ජේ. විජේසිංහ

නව අදහස දක්වන්න