“රැස” ළමාපිටුවේ තීරු ලිපි රචක කවින් සිසුගේ හපන්කමි... | දිනමිණ

“රැස” ළමාපිටුවේ තීරු ලිපි රචක කවින් සිසුගේ හපන්කමි...

“රැස” පුවත්පතේ ළමා පිටුවේ තීරු ලිපි රචකයකු වූ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ශිෂ්‍ය චමත්ක කවීන් බණ්ඩාරගේ “චමත්කාර” තීරු ලිපි එකතුව ඇතුළත් කෘතිය එළිදැක්වීමේ උත්සවය ඊයේ (23) ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආයතන රැස්වීම් ශාලාවේ පැවැති අවස්ථාවේදී එම සිසුවා විසින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී දයා ද අල්විස් මහත්මියට කෘතිය පිළිගැන්වූ අයුරු.

ලේක්හවුස් සභාපති කළමනාකාර අධ්‍යක්ෂය ක්‍රිෂාන්ත කුරේ මහතා සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිබිරියාගම බණ්ඩාර මහතා මෙහි සිටිති.

ඡායාරූපය - මාලන් කරුණාතිලක

නව අදහස දක්වන්න