අභාවයන් | දිනමිණ

අභාවයන්

සිලී වික්‍රමරත්න මහත්මිය - දිවංගත ආර්. එච්. එල්. වික්‍රමරත්න - (මහජන බැංකුවේ) සහකාර සාමාන්‍යාධිකාරී - විශ්‍රාමික මහතාගේ ආදරණීය බිරිඳ වූ,​ සිලී වික්‍රමරත්න මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. දේහය මාතර පඹුරණ කුමාරතුංග මාවත - පරණ ගාලු පාර අංක 381ඒ,​ නිවසෙහි තැන්පත් කර ඇත. ආදාහනය 2018 සැප්තැම්බර් 26 බදාදා ප.ව. 5.30 ට මාතර පොදු සුසාන භූමියේදී සිදුකෙරෙන බව සංවේගයෙන් දැනුම් දෙමු. මහජන බැංකුව විශ්‍රාමිකයින්ගේ සංගමය මාතර දිස්ත්‍රික් කලාප ශාඛාව.
109701

නව අදහස දක්වන්න