පිදුරංගල දී අසභ්‍ය ඡායාරූප ගත් තිදෙනා රිමාන්ඩ් | දිනමිණ

පිදුරංගල දී අසභ්‍ය ඡායාරූප ගත් තිදෙනා රිමාන්ඩ්

පිදුරංගල පර්වතයට නැග, අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය වලට මුදා හැරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා ලබන මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහෙස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (27) නියෝග කරනු ලැබීය.
 
මෙම සැකකරුවන් පිරිස ඊයේ (26) දිනයේදී පොලීසිය විසින් කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට පත්විය.

නව අදහස දක්වන්න