අභාවයන් | දිනමිණ

අභාවයන්

සදිත් ධර්මසූරිය (අධ්‍යක්ෂ - ටෙක් සර්ව් ලංකා ලිමිටඩ්) - සමන්ති (නීතිඥ) යන අයගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ හන්සනි සහ සෙලිනි (ගේට්වේ විදුහල) යන අයගේ ආදරණීය පියාණන් වූද,​ සෙනෙවිපාල සහ ජොස්ලින් ධර්මසූරිය යන අයගේ ආදරණීය පුතනුවන් වූද,​ අමල් (ටෙක් සර්ව් ලංකා) සහ නාලක (මෙට්රොපොලිටන්) යන අයගේ සොහොයුරා වූද,​ බ්‍රිගේඩියර් සුමිත් ප්‍රේමලාල් සහ ජගත් (ඕස්ට්‍රේලියාව) සහ චන්දිමා විදාන ගමගේ (සෝමාදේවි බාලිකා - කුඩාබුත්ගමුව) සහ නිමාලි හේවගේ (ඩයලොග්) සහ මනෝජා රණසිංහ සහ නයනා එදිරිසිංහ යන අයගේ මස්සිනා වූද,​ සදිත් ධර්මසූරිය මහතා අභාවප්‍රාප්ත විය. ආදාහනය 30 වෙනි ඉරිදා සවස 4.00 ට උඩුමුල්ල සුසාන භූමියේදී සිදුකෙරේ. අංක 30/​3,​ උඩුමුල්ල පාර,​ හිඹුටාන.
112084

 

නව අදහස දක්වන්න