අභාවයන් | දිනමිණ

අභාවයන්

පත්මාවතී ගමගේ මහත්මිය - තිහගොඩ පහළවිටියල ආරච්චිගෙවත්තෙ විසූ ගුණතිලක කුරුප්පු ආරච්චි මහතාගේ ප්‍රිය භාර්යාව වූ,​ පත්මාවතී ගමගේ මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන්,​ ඒ පිළිබඳ අවසන් කටයුතු 2018 ඔක්. 03 බදාදා සවස 3 පවුලේ සුසාන භූමියේදී සිදු කරන බව දැනුම් දෙන්නේ ශෝකයට පත් දූ දරුවන් සමග ඥාතීන්. ආරච්චිගෙවත්ත,​ පහළවිටියල,​ තිහගොඩ.
112842

 

නව අදහස දක්වන්න