ළමා දිනය වෙනුවෙන් පලතුරු පැළ සිටුවයි | දිනමිණ

ළමා දිනය වෙනුවෙන් පලතුරු පැළ සිටුවයි

කුරුණෑගල ,මුදුන්න ශ්‍රි පියරතන මහා විදුහලේ සිසු-සිසුවියන් ලෝක ළමා දිනය වෙනුවෙන් පාසල් භුමියේ පළතුරු පැළ සිටුවා ආචාර්ය මණ්ඩලයේ ඇගයුමට ලක් විය. ඔවුන්ගේ දක්ෂතා,එළි දැක්විම ද සිදු විය.

ඡායාරුපය: ගුණරත්න ලියනආරච්චි - කුරුණෑගල දිස්ත්‍රීක් සංචාරක.

නව අදහස දක්වන්න