අභාවයන් | දිනමිණ

අභාවයන්

සූරවීර මනෝජා ලක්මිණි කල්දේරා - කඩවත,​ ඉහළ බියන්විල,​ අංක 295/​2 නිවසෙහි පදිංචිව සිටි මනෝජා ලක්මිණි කල්දේරා සූරවීර මහත්මිය 2018.10.03 දින අභාවප්‍රාප්ත වූයෙන්,​ ඒ පිළිබඳ අවසන් කටයුතු 2018.10.06 වෙනි සෙනසුරාදා සවස 4.30 ට ඇල්දෙනිය පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බව සියලු ඥාති හිත මිත්‍රාදීන් වෙත සංවේගයෙන් දන්වා සිටිමු. මෙයට ශෝකයට පත් ස්වාමිපුරුෂයා,​ දරුවන් හා දෙමාපියන් ඇතුළු පවුලේ සැම.
113965


නව අදහස දක්වන්න