ජවිපෙ 20ට තුනෙන් ‌‌දෙකක් අවශ්‍යයි | දිනමිණ

ජවිපෙ 20ට තුනෙන් ‌‌දෙකක් අවශ්‍යයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නියෝජ්‍ය කථානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දී ඇතැයි ද සදහන්.

ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා පෞද්ගලික යෝජනාවක් ලෙස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදරිපත් කෙරිණ.

නව අදහස දක්වන්න