දමිත් අසංක ඇප මත මුදා හැරේ | දිනමිණ

දමිත් අසංක ඇප මත මුදා හැරේ

රිමාන්ඩ් බාරයේ තබා සිටි ජනප්‍රිය ගායක දමිත් අසංක අද දින ඇප මත මුදා හැර තිබේ.

ඒ වැල්ලවාය අධිකරණය විසින්.

සිය බිරිදගේ නිවස අසලදී කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් හේතුවෙන්.

ඇප මත මුදා හරින ලද ගායකයාට නොවැම්බර් මස 23 වෙනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින්නයි නියෝග කර ඇත.

කුඩාඔය පොලිසිය විසින් ඉකුත් සැප්තැම්බර් 27 වෙනිදා ගායක දමිත් අසංක අත්අඩංගුවට ගනු ලැබීය.

නව අදහස දක්වන්න