අගමැති ලන්ඩන් කොටස් වෙළඳපොළ සමාරම්භයට එක්වී | දිනමිණ

අගමැති ලන්ඩන් කොටස් වෙළඳපොළ සමාරම්භයට එක්වී

මහා බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා ලන්ඩන් කොටස් වෙළඳපොළ සමාරම්භ කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අවස්ථාව. ශ්‍රී ලංකාවේ මුල්‍ය කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ විශේෂ නියෝජිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන, ලන්ඩන් කොටස් වෙළඳපොළ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් ෂ්විමර් සහ මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහත්වරු ද මෙහි වෙති.

ඡායාරූපය- රුක්මල් ගමගේ

නව අදහස දක්වන්න