අභාවයන් | දිනමිණ

අභාවයන්

උස්වත්ත ලියනගේ සිරිසේන මහතා - විශ්‍රාමික ගුරු K.D. රත්නාවතී මහත්මියගේ ස්වාමිපුරුෂයා වූද,​ ලේක්හවුස් ආයතනයේ “සිළුමිණ” නියෝජ්‍ය ව්‍යාපාරික පුවත් කතෘ චන්දිමා එදිරිමාන්න සහ මහජන බැංකුවේ මොරටුව ශාඛාවේ නියෝජ්‍ය කළමනාකාරිණී තනුජා ප්‍රියදර්ශනීගේ පියාණන් වූද,​ ලේක්හවුස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරී එරන්ද එදිරිමාන්න සහ ව්‍යාපාරික ශාන්ත සූරියආරච්චි යන අයගේ මාමණ්ඩිය වූද,​ බණ්ඩාරගම,​ බොලබොටුව,​ මෛත්‍රී පාරේ පදිංචිව සිටි වී අලෙවි මණ්ඩලයේ විශ්‍රාමික උස්වත්ත ලියනගේ සිරිසේන මහතා අභාවප්‍රාප්ත විය. ආගමික කටයුතු 2018.10.10 දින (බදාදා) ප.ව. 3.00 ට නිවසේදී පැවැත්වෙන අතර,​ අවසන් කටයුතු එදින ප.ව. 3.30 ට වල්ගම පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බව සංවේගයෙන් දැනුම් දෙමු.
116219

 


නව අදහස දක්වන්න