ජනමාධ්‍යවේදී සංගමයේ අරමුදලට මුදල් | දිනමිණ

ජනමාධ්‍යවේදී සංගමයේ අරමුදලට මුදල්

හම්බන්තොට දිස්ත්‍රික් ජනමාධ්‍යවේදී සංගමයේ අරමුදල සඳහා ජනමාධ්‍ය සංගමයේ පැවිදි අනුශාසක තංගල්ල වජිරගිරි විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක මිරිස්සේ ධම්මවංශ නාහිමියන් විසින් පසුගියදා එම විහාරස්ථානයේ දී සංගමයේ භාණ්ඩාගාරික රාජා වෛද්‍යෙස්කර මහතා වෙත රුපියල් 25000 ක මුදලක් පරිත්‍යාග කළ අයුරු. සංගමයේ සභාපති කේ.කේ.දයාසේන, ලේකම් විලියම් වන්නි ආරච්චි යන මහත්වරුද මෙහි වෙති.

ඡායාරූපය
වලස්මුුල්ල විශේෂ කේ.කෝට්ටගේ

නව අදහස දක්වන්න