ත්‍රිරෝද රථ ගාස්තුව 10 කින් ඉහළ යයි | දිනමිණ

ත්‍රිරෝද රථ ගාස්තුව 10 කින් ඉහළ යයි

ත්‍රිරෝද රථ සංගම් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ත්‍රිරෝද රථ ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ඒ, ත්‍රිරෝද රථ සංගම් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

නව ගාස්තු සංශෝධනයට අනුව පළමු කිලෝමීටරය සඳහා දැනට අය කෙරෙන රුපියල් 60ක ගාස්තුව වෙනස් නොවන බව සදහන්.

එහෙත් දෙවන කිලෝමීටරය සඳහා අය කෙරෙන රුපියල් 40 ගාස්තුව රුපියල් 50 දක්වා රුපියල් දහයකින් ඉහළ යනු ඇති. 

 

නව අදහස දක්වන්න