හදිසියේම You Tube අතුරුදන් වෙයි | දිනමිණ

හදිසියේම You Tube අතුරුදන් වෙයි

ලොව පුරා ඉමහත් ජනාදරයට පත් වූ You Tube ඇනහිට ඇති බවට වාර්තා වේ.
 
කැලබීමට පත් වූ You Tube භාවිතා කරන්නන් හා තාක්ෂණ වේදීන් Twitter සමාජ මාධ්‍ය හරහා මේ වන විටත් මේ පිලිබදව youtube twitter ගිණුම හරහා දැනුම්දී ඇත.  
 
කෙසේ වෙතත් මෙයට නිශ්චිත හේතුවක් වාර්තා නොවේ. 
 
මේ පිලිබදව එම ආයතනය සදහන් කරන්නේ මෙවැන්නකි.
 
“YouTube, YouTube රූපවාහිනිය සහ YouTube සංගීත ප්‍රවේශය පිළිබඳ ඔබගේ වාර්තා සඳහා ස්තූතියි. අපි මෙය විසඳීමට වැඩ කරමින් සිටින අතර  නැවත ස්ථාපනය වූ  වහාම දැනුම්  දීමක් කරනු ඇත. මෙමගින් ඇති වූ අපහසුතාවට  බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතරම යාවත්කාලීන වූ වහාම දැනුම්ක දීමක්ර කරනු ඇත.”
 
මේ පිලිබදව අදහස් දක්වන්නන් සදහන් කරන්නේ හැකරුන්ගේ ප්‍රහාරයකට youtube ජාලය හසුව ඇතිබවයි.

නව අදහස දක්වන්න