මන්ත්‍රී ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් | දිනමිණ

මන්ත්‍රී ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්

සතොසට අයත් රුපියල් මිලියන 05 කට අධික මුදලක් අවභාවිත කිරිමේ චෝදනා මත ,හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරූණැගල මහාධිකරණය අද (16) නියෝග කළේය.
 
 
මෙම නඩුවට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ.
 

නව අදහස දක්වන්න