Ms. British Empire 2018 කිරුළ වෛද්‍ය නුව­න්දිකා සිරි­ව­ර්ධ­නට | දිනමිණ

Ms. British Empire 2018 කිරුළ වෛද්‍ය නුව­න්දිකා සිරි­ව­ර්ධ­නට

වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන විසින් 2018 වසරේ Ms. British Empire කිරුළ ජයග්‍රහණය කිරීම සැමරීම සඳහා උත්සවයක් සංවිධානය කළේය. මේ උත්සවය බත්තරමුල්ල වොටර්ස් එජ් හෝටලයේදී පසුගියදා පැවැත්විණ.

2018 වසරේ සැප්තැම්බර් මාසයේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැති Ms. British Empire තරගය පැවැත්විණ. ඒ වෙනුවෙන් පැවති මේ ප්‍රිය සාදය විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත් වුණු අතර, වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන වෙත සිය සුබ පැතුම් පිරිනැමීම සඳහා ඇයගේ සමීප හිතවතුන් මෙන්ම පවුලේ සාමාජිකයින් විසින් මේ අවස්ථාව සංවිධානය කොට තිබුණි.

මෙහි දී අදහස් දැක්වූ වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන කියා සිටියේ Ms. British Empire 2018 කිරුළ හිමි කර ගැනීම තමන්ට මහත් ගෞරවයක් බවයි.


නව අදහස දක්වන්න

Or log in with...