දංකො­ටුව පෝසි­ලේන් ‘Ready to Gift’ එක­තුව | දිනමිණ

දංකො­ටුව පෝසි­ලේන් ‘Ready to Gift’ එක­තුව

ශ්‍රී ලංකාවේ උසස් මාදිලියේ පිඟන් භාණ්ඩ නිෂ්පාදනයේ සහ අලෙවියේ නිරත විශිෂ්ට කීර්තිනාමයකට හිමිකම් කියනු ලබන සමාගමක් වන දංකොටුව පෝසිලේන් පීඑල්සී සිය නවතම ‘Ready to Gift‘ එකතුව පසුගිය දා හඳුන්වා දෙනු ලැබීය. තෑගි දීම වඩාත් පහසු කරවමින් කාර්යබහුල පාරිභෝගිකයන් හට නවතම අත්දැකීමක් ලබා දීම මේ හඳුන්වා දීමේ අරමුණයි. රු. 3,000 සිට ඇරැඹෙන විශේෂ හඳුන්වා දීමේ මිල සිට ඉහළ මිල ගණන්වලට මේ තෑගි කට්ටල ලබා ගත හැකි අතර, පාරිභෝගිකයන්ගේ පහසුව සඳහාම සුබ පැතුම් කාඩ්පතක් ද ඇතුළත් මෙය අනර්ඝ ලෙසින් අසුරා තිබේ.

නව අදහස දක්වන්න