හෝටල් සංසදයේ 53 වැනි සමුළුව අගමැති ප්‍රධානත්වයෙන් | දිනමිණ

හෝටල් සංසදයේ 53 වැනි සමුළුව අගමැති ප්‍රධානත්වයෙන්

හෝටල් සංසදයේ 53 වැනි වාර්ෂික සමුළුව පෙරේදා (17) කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අැමැති හර්ෂ ද සිල්වා, ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අැමැති සුජීව සේනසිංහ, කොළඹ පුරපතිනි රෝසි සේනානායක සහ ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.

නව අදහස දක්වන්න