අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දියානු නිල සංචාරයෙන්......... | දිනමිණ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දියානු නිල සංචාරයෙන්.........

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) ඉන්දියාවේ නිල සංචාරයක් ආරම්භ කරමින් නවදිල්ලි ගුවන්තොටුපොළ වෙත ළඟා වූ අතර එහිදී ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානු මහකොමසාරිස් තරන්ජිත් සිං මහතා ඇතුළු පිරිස අගමැතිවරයාව පිළිගත් අයුරු මෙහි දැක්වේ.

නව අදහස දක්වන්න