ස්ථාන දෙකකදී තිදෙනෙකුට වෙඩි | දිනමිණ

ස්ථාන දෙකකදී තිදෙනෙකුට වෙඩි

මාලිගාවත්ත වයි. එම්. එම්. මංසන්ධියේදී තරුණයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලීසිය පවසයි.

අදාළ තරුණයා මාලිගාවත්ත-ලක්සෙත මහල් නිවාස අසලදී, 9/12 වන දින වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බව ද සදහන්.

මේ අතර මාතර-රොටුඹ ප්‍රදේශයේ සිදු කල වෙඩි තැබීමකින්, තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුව ඇත.


නව අදහස දක්වන්න

Or log in with...