මාලි සාමසාධක භටයින්ගේ මහදිවුල් වැව ප්‍රහාරය | දිනමිණ

මාලි සාමසාධක භටයින්ගේ මහදිවුල් වැව ප්‍රහාරය

සිව්වන දිනටත් ක්‍රියාත්මක මාලි සාමසාධක භටයින්ගේ පුහුණු අභ්‍යාසයේ තවත් විශේෂ අවස්ථාවක් දැන් පැවැත්විණ.

එම භටයින්ට මාලි රාජ්‍යයේදී එල්ල විය හැකි ප්‍රහාරයන්ට මුහුණදී‍මට හැකි පරිදි දැක්වෙන අවස්ථාවක් එහිදී නිරූපණය කිරීම ද විශේෂත්වයක්.

එම අවස්ථාව අනුරාධපුර, මහදිවුල් වැව ප්‍රදේශයේ දී පැවැත්විණ.

මෙම පුහුණු අභ්‍යාසයේ තවත් විශේෂ අවස්ථා සදහා ලබන 24 දක්වා අප සමග රැදී සිටින්න.

(මෙය පුහුණු අභ්‍යාසයක් බව කරුණාවෙන් සළකන්න)

නව අදහස දක්වන්න