වයඹ පළාත් සභාවෙන් දානයක් | දිනමිණ

වයඹ පළාත් සභාවෙන් දානයක්

වයඹ පළාත් සභාවේ කාලය පසුගිය 10 වැනිදායින් අවසන් විය. පළාත් සභාවේ සියලු කටයුතු සිහිකරමින් මෙතෙක් වයඹ පළාත් සභාවේ සිටි එමෙන්ම දිවංගතවූ මන්ත්‍රීවරුන්, නිලධාරීන් හා සේවක පිරිසද සිහිකර මහා සංඝරත්නය වෙත දානමය පිංකමක් පැවැත්වීමට පළාත් සභා නිලධාරීන් හා සේවක පිරිස එහිදී පියවර ගෙන තිබුණි.

කොටුගොඩ ධම්මාවාස නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත මෙම දානමය පිංකම පවත්වනු ලැබුවේ වයඹ පළාත් සභා සංකීර්ණය තුළදීය.

ඡායා-එම්. මහරුප් කුරුණෑගල දකුණ සමූහ

නව අදහස දක්වන්න