අමුත්තන්ගේ පොතෙහි සටහන් තබමින්... | දිනමිණ

අමුත්තන්ගේ පොතෙහි සටහන් තබමින්...

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේ විශේෂ අමුත්තන්ගේ සටහන් පොතෙහි සටහන් තැබූ අයුරු. එම අවස්ථාවට එක් වූ

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මෙහි වෙයි.

ඡායාරූපය - අග්‍රාමාත්‍ය මාධ්‍ය එ්කකය

 

නව අදහස දක්වන්න