ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී CID අත්අඩංගුවට | දිනමිණ

ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී CID අත්අඩංගුවට

මූල්‍ය වංචා චෝදනාවකට, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී විමල් නන්දික දිසානායක, රහස් පොලීසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

නව අදහස දක්වන්න