Friday, ඔක්තෝබර් 26, 2018 - 01:00
ඥානසුන්දරම් ජස්ටිනා මහේෂ්වරි - නැසීගිය එස්. පී. මුත්තයියා සහ එම මැතිණියගේ (මීගමුව) දියණිය වූද, රෙජී ඥානසුන්දරම්ගේ දයාබර බිරිඳ වූද, ලියෝ, ලිලානි සහ සින්තියා ගේ ආදරණීය මෑණියන් වූද, හැරල්ඩ්, නැසීගිය ඩැනියෙල් සහ අනුෂාගේ ආදරණීය නැන්දණිය වූද, සංගීතා, සේරා, ඩිල්ෂාන්, ඩොමිනික් සහ ලක්ෂානිගේ දයාබර මිත්තණිය අභාවප්රාප්ත විය. දේහය ඒ. එෆ්. රේමන් මල්ශාලාවේ ඔක්තෝබර් මස 26 වෙනි දින උදෑසන 8.00 සිට තැන්පත් කොට ඇති අතර, අවසන් කටයුතු සඳහා දේහය ප.ව. 3.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේ (ක්රිස්තියානි අංශය) වෙත රැගෙන යනු ඇත.123243
නව අදහස දක්වන්න