අභාවයන් | දිනමිණ

අභාවයන්

ඥානසුන්දරම් ජස්ටිනා මහේෂ්වරි - නැසීගිය එස්. පී. මුත්තයියා සහ එම මැතිණියගේ (මීගමුව) දියණිය වූද,​ රෙජී ඥානසුන්දරම්ගේ දයාබර බිරිඳ වූද,​ ලියෝ,​ ලිලානි සහ සින්තියා ගේ ආදරණීය මෑණියන් වූද,​ හැරල්ඩ්,​ නැසීගිය ඩැනියෙල් සහ අනුෂාගේ ආදරණීය නැන්දණිය වූද,​ සංගීතා,​ සේරා,​ ඩිල්ෂාන්,​ ඩොමිනික් සහ ලක්ෂානිගේ දයාබර මිත්තණිය අභාවප්‍රාප්ත විය. දේහය ඒ. එෆ්. රේමන් මල්ශාලාවේ ඔක්තෝබර් මස 26 වෙනි දින උදෑසන 8.00 සිට තැන්පත් කොට ඇති අතර,​ අවසන් කටයුතු සඳහා දේහය ප.ව. 3.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේ (ක්‍රිස්තියානි අංශය) වෙත රැගෙන යනු ඇත.123243

 


නව අදහස දක්වන්න