සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි | දිනමිණ

සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ, පොලිස්පතිවරයා විසින් සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට එලෙස නියෝග කර ඇති බව ය.

නව අදහස දක්වන්න