නව අගමැති ලේකම් ධූරය එස්. අමරසේකරට | දිනමිණ

නව අගමැති ලේකම් ධූරය එස්. අමරසේකරට

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එස්. අමරසේකර පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම පත් කිරිම සිදු කර ඇති බවයි.

ආණ්ඩුක්ර ම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ඊ.එම්.එස්.බී ඒකනායක අද (27) පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කළේය.

නව අදහස දක්වන්න