සන්ධාන කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයට | දිනමිණ

සන්ධාන කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයට

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද එම රැස්වීමට සහභාගී වනු ඇති.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කලේ, අද දිනය තුළ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දීමටද නියමිතව ඇති බවයි.

නව අදහස දක්වන්න