මන්ත්‍රී අර්ජුණට ඇප - UPDATE | දිනමිණ

මන්ත්‍රී අර්ජුණට ඇප - UPDATE

හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ඇප මත මුදා හැරිණ.

ඒ සැකකාර හිටපු අමාත්‍යවරයා කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

එහිදී අර්ජුණ රණතුංග රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

මන්ත්‍රී අර්ජුන රණතුංග අත්අඩංගුවට - UPDATE

දෙමටගොඩ ⁣ඛණිජ තෙල් සංස්ථාව ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියට, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

නව අදහස දක්වන්න